ලී මත නවීන ලේසර් තාක්ෂණයෙන් නිර්මාණය කරන,

  • සමරුඵලක
  • ඡායාරූප
  • කීටැග්

පහසු මිලට සහ ඔබගේ සිතැඟි පරිදි නිර්මාණය කරගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න.

  • සමරුඵලක රු.500 සිට ඉහලට
  • ඡායාරූප රු.1500 සිට ඉහලට
  • කීටැග් රු.250 සිට ඉහලට

නිර්මාණය කරගන්නා ප්‍රමාණය අනුව විශේෂ වට්ටම් හිමිවේ.